මීගමුව ලෙල්ලමේ වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට

මීගමුව – පමුණුගම මාර්ගයේ ලෙල්ලම ප්‍රදේශයේ දී පසුගිය වසරේ 08 වන මාසයේ 12 වන දින වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) උදෑසන කටාන ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය ප්‍රවාහනයකර සඟවා තබා ගනිමින් මේ සඳහා ආධාර අනුබල ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා 32 සහ 40 යන වයස්වල පසුවන බදුවත්ත සහ අම්බලයාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16