මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා සිටි තවත් රැඳවියෙකු මියගොස් තිබෙනවා.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව මෙම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා
මියගොස් ඇති 27 දෙනා අතරට රැඳවියන් 20 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 07ක් ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
2
+1
+1













