මීගමුව බන්ධනාගාරයේ සිදුවීම ගැන අධිකරණ ඇමතිගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) ඇති වූ සිදුවීම පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

රජයක් ලෙස මෙම සිදුවීම කිසිම අවස්ථාව අවස්තක්සේරු නොකරන බවත් සුළුවෙන් නොතකන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted