මීගමුව බන්ධනාගාරයේ ගැටුමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි – විපක්ෂ නායක (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාදී හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මෙම ඛේදනීය තත්ත්වය හේතුවෙන් සහ තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීමක් හා අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුව ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19