මීගමුව නගරාධිපති දයාන් ලන්සාගේ නිවසත් වැටලීමට ජනතාව පැමිණෙයි

මීගමුව නගරාධිපති දයාන් ලස්නාගේ නිවස වැටලීමට ජනතාව පැමිණෙමින් සිටිනවා.
මීට ස්වල්ප මොහොතකට පෙර හිටපු අමාත්‍ය නිමල් ලන්සාගේ නිවස වටලා තිබුණා.නිමල් ලන්සාගේ සොහොයුරා දයාන් ලන්සායි

එහි දර්ශන මෙතනින්