මීගමුව ගිනිගත් විරෝධතාව – Photos

රජය විසින් ඉඩම් මංකොල්ලකෑමට එරෙහිව විරෝධතාවක් මීට සුළු මොහොතකට පෙර මීගමුව මුන්නක්කරයේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනද එයට මෙලෙස එක්වී සිටියා.