මීගමුවේ වෙඩි තැබීමක් (වීඩියෝ)

මීගමුව – දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (03) දහවල් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය අප කළ විමසීමක දී තහවුරු කළේ.

වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුන්ගල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත මීගමුව – ලෙල්ලම මාර්ග බාධකය අසල දී යතුරුපැදියක් නවත්වන ලෙසට පොලිසීය නියෝග කර තිබෙනවා.

නමුත් එම යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීමේ දී එය ඉදිරියෙන් ආ ලොරි රථයක ගැටී ඇති බවත්, පොලිස් අණ නොතකා පලා යාමට උත්සාහ කිරීම හේතුවෙන් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22