මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව, ගල්කන්ද හන්දිය ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව සදහන්.

ssssssssss

මේ අතර මහකුබුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේ අද සවස 6.45ට පමණ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (10) පස්වරුවේ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.

සෙම්බුකුළිය ප්‍රදේශයේ පදිංචි මැණික්රාල අදිකාරි නැමැති වයස 55ක පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

වෙඩි තැබිමට හේතුව ඉඩම් ආරවුලක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44