මීගමුවේ නගරාධිපති ලෙස රොබට් හීන්කෙන්ද ධුරයේ රාජකාරී අරඹයි

මීගමුව නගරාධිපතිවරයා ලෙස රොබට් හීන්කෙන්ද මහතා අද (02) පෙරවරුවේ සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කළා.

රොබට් හීන්කෙන්ද මහතා ,මෙවර පැවති පළාත් පාලන මැතිවරණය සඳහා, ප්‍රථම වතාවට ඉදිරිපත් වූ අතර දක්ෂ නීතිඥවරයෙකු වන හෙතෙම, මීගමුව, පළඟතුරේ කොට්ඨාසය නියෝජනය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජාතික ජන බලවේග පක්ෂයේ මීගමු ආසනයේ කණ්ඩායම් නායකයා වන්නේ ද හීන්කෙන්ද නගරාධිපතිවරයායි.

මීගමුව මහා නගර සභාවට ජය ගත යුතු අභියෝගයන් රාශියක් පවතින බැවින්, ඉදිරි කාලයේ සියලු දෙනාගේම සහයෝගය මත එම අභියෝග සියල්ලම ජයග්‍රහණය කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම මීගමුව මහා නගර සභාව ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන සහ දියුණු, පළාත් පාලන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ ගන්නා බව ද නව නගරාධිපතිවරයා පැවසුවා.

  1. ඊලග වැඩ පිලිවෙල පටන්ගනී මීගමු සංචාරක කලාපයෙන්.මේ දවස්වල තංගල්ල සුද්ද කරනවා….නැවත චන්දයක් තියෙනවා හැමෝම එකතුවෙලා පුනරුදයට කතිරය ගහලා ක්ලීන් ශ්‍රී ලංකාවක් කරගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56