මි ගවයන් මරා මස් කර අලෙවි කිරිමේ ජාවාරමක් හෙලි වෙයි

මස් පිණිස මි ගවයන් ඝාතනය කර අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු සැකකරුවන් දෙදෙනෙක් (27) දින ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා මහනුවර ප්‍රදේශයෙන් කුලි පදනම මත ලබාගත් අධි සුපෝගභෝගි කාර් රථයකින් (26) දින නාවලපිටිය ප්‍රදේශයට පැමිණ නාවලපිටිය හපුගස්තලාව පුඩළුඔය මාර්ගය අසල පිහිටි රක්ෂිතයේ සැරිසරමින් සිටි මි ගවයෙකු ඝාතනය කර මස් කර අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටියදි සැකකරුවන් සහ මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇති අතර
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ කාර් රථය තුල ගව මස් කිලෝ 100 ක අධික ප්‍රමාණයක් තිබු බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , කාර් රථය සහ තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා නාවලපිටිය පොලිසිය වෙත භාර දි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23