මිහින්තලේ විදුලිය විසන්ධි කරයි

මිහින්තලා රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ ගෙවීමට ඇති හිඟ විදුලි බිල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්.

රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් විහාරස්ථානයේ විදුලි බිල ලෙස ගෙවීමට ඇති බවටයි වාර්තා වන්නේ.

මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළේ ඓතිහාසික මිහින්තලා භුමියේ දෙස් විදෙස් සංචාරකයින් මේ දිනවල විශාල වශයෙන් ඉර සේවය නැරඹීම සඳහා පැමිණෙන බවයි.

මිහින්තලේ පූජා භූමිය සඳහා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් එවා ඇති අතර මේ තුළින් රටේ බෞද්ධ ජනතාවට මරු පහරක් එල්ල වී ඇති බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51