මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා. සංවිධායකයෝ අපිට බොරු කරා (VIDEO)

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති මාලාව සම්බන්ධයෙන් අපැහැදිලි තාවයක් ඇති බව ඊට සහභාගී වූ අවසන් තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී මෙම තරගකාරියන් සඳහන් කර සිටියේ තරගයේ වට දෙකක් පැවති අතර එහිදී පළමු වටයේ තරගයේදී තරගාකාරියන් විවාහක අයවලුන් විය යුතු බවත් තරගයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විවාහක සහතිකය සහ එහි සාක්ෂිකරුවෙක් ලෙස ස්වාමිපුරුෂයා පැමිණිය යුතු බවට දැනුම් දුන්නත් දෙවන වටයේදී එම නීති කොන්දේසි පිළිබඳව තරග සංවිධායකයින් කිසිදු තැකීමක් සිදුනොකල බවයි තරගකාරියන් සඳහන් කර සිටියේ.

එමෙන්ම පසුගිය තරගාවලියන් වලදී පැවති ” Best Supportive Husband” යන අංගය මෙවර විවාහක රූ රැජිණ තරගාවලියේදී නොපැවැත්වීම ද සැකයට තුඩු දෙන අතර, එය එක් තරගකාරියක් වෙනුවෙන් විශේෂ සැලකීමක් ද කියා සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවයි එම තරගකාරියන් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37