මිස් වර්ල්ඩ් අවසන් තරගයට ඉදිරිපත්වන අනුදිට ජනපතිගෙන් සුබපැතුම්

72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය නියෝජනය කිරීමට සූදානමින් සිටින අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමට විශේෂ සුබපැතුම් පණිවුඩයක් එක්කරමින්.

ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ අනුදි ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවයි.

ඒ, අනුව අද දිනය සාර්ථක කර ගැනීමට සුබපැතුම් එක්කරන බවයි ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත් වීමට නියමිතයි.

3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14