මිස්ටර් ශ්‍රී ලංකා කොරෝ නාවෙන් සමුගනී

“මිස්ටර් ශ්‍රී ලංකා – බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්” තරගාවලියේ 2004 වසරේ පිරිමි අංශයේ ජයග්‍රාහකයා වූ කෝකිල නවරත්න මහතා කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 49 වන වියේ පසුවූ ඔහු මහරගම වාසය කළේය. විය. මහරගම කොකි ජීම්නේසියම් කායවර්ධන සහ ශරීර සුවතා මධ්‍යස්ථානය ද ඔහු පවත්වාගෙන ගියේය.

කොවිඞ් 19 ආසාදනය වූ පසු ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර එහි සති දෙකක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගියේය.

නවරත්න මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය සමයේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ කේ.පී. නවරත්න මහතාගේ දෙවැනි පුත්‍රයා ද වේ. නවරත්න මහතාගේ අවසන් කටයුතු කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කෙරිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46