මිෂෙල් කළ, මහා පිංකම

මිෂෙල් දිල්හාරා කියන්නෙ පිනට දහමට ලැදි ඉතාමත් සංවේදීව මිනිසුන් දෙස බලන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට වඩා ඇය ගැන බොහෝ දෙනෙක් දන්නේ ඇය කරන පිංකම් නිසයි.ගෙවුණු දවසක ඇය එලෙස කළ පිංකමක් ගැන මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම සටහන සහ තවත් ඡායාරූප කිහිපයක්.

කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා අධ්‍යාපනික උපකරණ හා වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක් ‘අපේක්ෂාවේ අත්තටු’ ව්‍යාපෘතිය නමින් කරාපිටිය ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වුවා. මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය, පොල්ගස්ඕවිට ලියෝ සමාජය, කැස්බෑව ලියෝ සමාජය සහ ඌරගස්මන්හන්දිය ලියෝ සමාජය එකමුතුවෙන් මෙම වැඩසටහන පැවැත්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08