මිල කළ නොහැකි පෞරාණික පිළිම දෙකක් නිධානයකින් මතු වෙයි

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී නිධානයකින් ගත් බව පැවසෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු පිලිම දෙකක් විකිණීමට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය පවසනවා.

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අදාල ත්‍රීරෝද රථය කුරුමන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථයේ සඟවා රැගෙන යමින් සිටි කිලෝ 1කට වඩා බරින් යුතු අඟල් 08ක් උසැති දේව පිළිමයක් සහ කුඩා සත්ව පිළිමයක් තිබී සොයා ගෙන ඇති අතර එම පිළිම රත්තරන් හා සමාන වර්ණයකින් නිමවා තිබුණු බව අප වාර්තාකරු පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී පොලීසියට පවසා ඇත්තේ අදාල පිළිම නිධානයකින් ලැබුනු ඒවා බවටත් ව්‍යාපාරිකයෙකුට විකිණීම සඳහා රැගෙන යමින් සිටි බවටත්ය.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් අදාල පිළිමවල පෞරාණිකත්වය සහ වටිනාකම පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවටද සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා

  1. මේ නිධන් ගැන සජිත් ප්‍රෙමදාසට දෙන ගන්න තියන්න එපා, මොකද ඌ නිධන් හොරා, ඌගෙ තාත්ත රදා ප්‍රෙමෙ ජනපති කාලෙ , පුතා සජිත් කලෙ පන්සල් කෝවිල් අස්සක් මුල්ලක් නෑර නිධන් හරා කැඩුව එකයි , තාමත් ඌගෙ ( සජියගෙ ) එ ගති ගුන එහෙමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21