spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල ඉහල නැංවීම ගැන බිස්කට් සමාගම්වලට රතු එලියක්..

බිස්කට් සමාගම් මිල ඉහළ දැමීම පිළිබදව ද අවධානය යොමු වී තිබෙන බවත් අවශ්‍ය වුවහොත් එය අත්‍යාවශය භාණ්ඩයක් ලෙස නම් කර භාණ්ඩයේ මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය යටතට ගන්නා බව වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ (10) වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
85
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?