මිලියන 35ක් ගෙවා චිත්‍රයක් මිලදී ගත් ප්‍රභල දේශපාලක පුත් රුවන කවුද ?

ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ ආර්ථික වශයෙන් අසීරූ තැනක බව මොලයෙන් අඩක් හෝ යන්තමට වැඩකරන පුද්ගලයෙකුට තේරෙන බව අපි දනිමු. පෝලිමේ ගෙවෙන ජීවිත හාමතේ , කලුවරේ ඇදී යනවා විනා පෙනෙනතෙක් මානයක ගැලවීමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

රටේ තත්ත්වය මෙසේ හෙන ගැසී හැඳි ගෑවී තිබියදී එක්තරා ප්‍රබල දේශපාලඥයෙකු ගේ පුත්‍රයෙකු විසින් රුපියල් මිලියන 35ක් ගෙවා කලා කෘතියක් ( චිත්‍රයක් ) මිලදී ගෙන ඇති බවට වන තොරතුරක් මේ වන විට සමාජ ජාලා අතර හුවමාරු වෙමින් පවතිනවා.

මෙම දේශපාලඥයාගේ පුත්‍රයා විසින් මෙරට සිටින ඉහල පෙළේ ධනවත් ව්‍යාපරිකයෙකු ගෙන් එම චිත්‍රය මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රටේ මිනිසුන් ජිවන අරගලයක නිරතව සිටින මොහොතක මෙම වාර්තා වන සිදුවීම සත්‍යයක් නම්, එය කෙතරම් ඛේදාන්විත සිදුවීමක් ද යන්න රටේ සියලු දෙනාම මොහොතක් නතර වී කල්පනා කළ යුතුමය.නමුත් කණගාටුවට කරුන නම් එසේ නැවතීමටවත් අපට වේලාවක් ඉතිරි නැත…ඉක්මනින් මීලග “පෝළිම” කරා දිව යෑමට ජනතාවට සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38