මිලිටරි ගුවන්යානා නිපදවන ටාටා සංකීර්ණය මෝදි සුරතින් විවෘත කෙරේ

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ‘සී -295 මිලිටරි ගුවන් යානා’ නිෂ්පාදනාගාරයක් ඊයේ (28) විවෘත කෙරුණා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

අගමැතිවරයා ඊයේ ගුජරාටයේ TATA ගුවන් යානා සංකීර්ණය විවෘත කිරීම සඳහා එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් යානා නිෂ්පාදන කටයුතු සඳහා ස්පාඤ්ඤ සහකරු Pedro Sanchez ද එක් ව සිටිනවා.

නව ගුවන් යානා නිෂ්පාදනාගාරය TATA Advanced Systems Limited (TASL) හි ඉදිකර ඇති බවයි පැවසෙන්නේ.

C-295 වැඩසටහන යටතේ මුළු ගුවන් යානා 56 ක් පවතින අතර, ඉන් 16 ක් ස්පාඤ්ඤයේ සිට එයාර්බස් මගින් සෘජුවම ලබාදෙනවා.

ඉතිරි ගුවන් යානා 40 ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26