මිරිහානේ විරෝධතාවය ජාත්‍යන්තරයත් මාධ්‍ය වාර්ථා කළ හැටි…

ඊයේ දිනයේ මිරිහානේ ජනාධිපති නිවස ඉදිරියේ සිදුකරන ලද විරෝධතාව අද දිනයේ ජාත්‍යන්තර මාධ්‍යන් විසින් ද විවිධ අයුරින් වාර්ථා කර තිබුනා.
මෙම ජනතා විරෝධතාවය අල් ජසිරා , බීබීසී , ඉන්ඩියා ටයිම්ස් වැනි ප්‍රමුඛ පෙලේ පුවත් සපයන්නන් බොහෝමයක් විසින් වාර්ථා කර තිබුනේ මේ ආකාරයටයි.