මිරිහානේ දී ලිස්සලා වැටුනු “මනමාලන්”

කෝකිල පවන් ජයසූරිය එහෙම නැත්නම් හැමෝම ආදරය කරන මනමාලන් ඔහුගේ මුහුනුපොතේ ඡායාරූපයක් සමග සටහන් කර තිබුනේ තමන් “මිරිහානේ” දී ලිස්සලා වැටුනු බවයි.

හිසේ ඉදිරිපස ඉදිමී තිබෙන ආකාරයට නම් ඉතා දරුනු වැටීමක් බව නම් සියල්ලන්ටම හොදින් පෙනෙනු ඇත.නමුත් කලාලොවේ තවත් තාරකාවක් වන “සමනලී ෆොන්සේකා” නම් මේ වැටීම ගැන පවසන්නේ වෙනන්ම කතාවක්.අපි ඒ සටහනත් මේ ලිපියටම අමුනා තිබෙනවා.

ඒ වගේම අපි කෝකිලට ඉක්මන් සුවය පතනවා.

image 6
Screenshot 2022 04 03 115846
May be an image of 1 person