මියන්මාරයේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කෙරේ

මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කරන බව මියන්මාර රජය නිවේදනය කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව වයස අවුරුදු 18-35 අතර සියලුම පිරිමින් සහ අවුරුදු 18-27 අතර කාන්තාවන් අවම වශයෙන් වසර 02ක් හමුදාවේ සේවය කළ යුතු වනවා.

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට පාලන බලය අත්පත් කර ගනු ලැබුව ද, මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරළිකරුවන් සමඟ පැවති සටන්වල දී පසුගිය මාස කිහිපය තුළ හමුදාව නින්දිත පරාජයන් මාලාවකට මුහුණදීමට සිදු වුණා.

2021 පෙබරවාරි මාසයේ දී හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ සිවිල් රජයේ බලය අල්ලා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42