මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට කිම් ජොන් උන්ගෙන් පොරොන්දුවක්

රුසියානුවන් වෙනුවෙන් සටන්කර මිය ගිය උතුරු කොරියානු සොල්දාදුවන්ගේ පවුල් වෙනුවෙන් එරට නායක කිම් ජොන් උන් ලස්සන ජීවිතයක් පොරොන්දු වී තිබෙනවා.

රුසියානු – යුක්රේන යුද්ධයට මැදිව මෙසේ මිය ගිය සොල්දාදුවන්ගේ පවුල් නැවත හමු වූ අවස්ථාවේ දී නායක කිම් ජොන් උන් ඔවුන්ගේ දරාගත නොහැකි වේදනාව වෙනුවෙන් ශෝකය පළ කර ඇති අතර එහි දී ඔවුන්ට “ලස්සන ජීවිතයක් ” පොරොන්දු වූ බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියේ.

නායක කිම් ජොන් උන් විසින් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට සත්කාර කර තිබෙනවා.

එහි දී රටේ ගෞරවය ආරක්ෂා කරමින් මියගිය ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය අද (30) වාර්තාකර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27