මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) රාත්‍රී 10.00ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ, උන්නාරුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි මනික්කුගේ ප්‍රභාත් ප්‍රියංකර හෙවත් ‘චන්දු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි වියේ පුද්ගලයෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත සිටින අයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56