මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට (වීඩියෝ)

මිනුවන්ගොඩ – පත්තඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ අද පෙරවරු 11ට පමණ මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් 36 හැවිරිදි වියෙහි පසුවන කොටගම මුදියන්සේලාගේ ළහිරු රන්දිර් කාංචන නමැති පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

හෙතෙම ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර ඔහු සිය රථයෙහි අසුන්ගෙන සිටියදියි මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු ව ඇත්තේ.

තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍යය හේතුවෙන් මිනුවන්ගොඩ රෝහලෙන් ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51