මිනී මස් කන අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරානා’වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී තිබේ.

කුමන හෝ විධිවලින් එම මාළු වර්ග ජලාශවලට නිදහස් කර ඇති බවත්,

ඒ අනුව කැළණි ගඟ, බොල්ගොඩ, දියවන්නාව වැනි තැන්වල සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර පවසනවා.

කාලෙකට පෙර විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරානා ද ඉන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

එලෙස වාණිජ කර්මාන්තයකට, විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මත්ස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත්, සමහර විට ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම තවත් ආක්‍රමණශීලි මාළුවෙක් වෙන ‘මන්නයා’බොල්ගොඩ වැවෙහි සිටින බවත් මෙවන් ආක්‍රමණශීලි මත්ස්‍යයින් බෝවීමෙන් අනාගතදී තර්ජනයක් විය හැකි බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර වැඩි දුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32