මිනිසෙකුගේ පෙනහැල්ලෙන් කැරපොත්තෙක් එළියට එයි

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලුණු පුද්ගලයෙකුගේ පෙනහළුවලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙලෙස පුද්ගලයෙකුගේ පෙනහළුවලින් කැරපොත්තෙකු පිටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

55 හැවිරිදි පුද්ගලයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයකි කොචි හි අම්රිතා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබෙනවා.

එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේ දී අනාවරණය කරගෙන ඇත්තේ රෝගියාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

වෛද්‍යවරුන් පවසන පරිදි, රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්වයා ශරීරයෙන් පිටතට ගෙන තිබෙනවා.

අදාළ රෝගියා මේ වනවිට ප්‍රතිකාර අවසන්ව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32