මිනිස්සුන්ට කඩ කෑමත් එපා වෙයි

ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවල ආහාර ලබා ගැනීම සඳහා පැවති ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ විදුලි කප්පාදුවද මෙම තත්ත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාළුම් 600ක් පමණ තවදුරටත් වරාය තුළ සිරව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල්, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙම බහාළුම් තුළ පවතින බවයි.

පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට වැඩි මුදලක් වැයවීමයි.

එමෙන්ම කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළඳපොලේ තවදුරටත් කිරිපිටිවල හිඟයක් පවතිනවා. කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙලෙස තවදුරටත් කිරිපිටි වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාහන අළුත්වැඩියා කරන ස්ථානවල සේවකයින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24