මිද්දෙණිය ඝාතනයට උණ්ඩ 12ක් දී ඇත්තේ පොලිස් නිලධාරියෙක් – සැකකරු අත්අඩංගුවට

පෙබරවාරි 18 වැනි දින රාත්‍රියේ මිද්දෙණිය – කඩේවත්ත හන්දියේ දී වෙඩි තබා ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබාදීමේ චෝදනා මත තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් බවටයි වාර්තා වන්නේ.

සැකකරු විසින් වෙඩික්කරුවන් හට අවශ්‍ය T56 ගිනිඅවියට යොදන උණ්ඩ 12ක් ද ලබා දී ඇති බවයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සැකකරු ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සිද්ධියට මේ වනවිට ඇල්ලූ සැකකරුවන් ගණන 07ක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26