මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතන සිද්ධියට කොස්තාපල් හසුවුණේ මාංචු කුට්ටම් දෙකකින්

මිද්දෙණිය ප්‍රදේශයේ දී පසුගිය 18 වනදා රාත්‍රියේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියේ විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අද (21) උදෑසන වීරකැටිය, කැප්පෙටියාව ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක්.

වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ස්ථානයේ තිබූ හමුවූ මාංචු කුට්ටම් දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඒවා වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට පොලිස් නිලධාරියෙකු විසින් ලබා දී තිබූ බවයි.

ඒ, අනුව වැඩිදුර විමර්ශනවලින් පසුවයි සැකකාර කොස්තාපල්වරයා මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51