මිත්තණිය සහ සීයා ඝාතනය කළ මුණුපුරා අත්අඩංගුවට

සාලියවැව පොලිස් වසමේ දුනුමඩලෑව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 76 සහ 80 වන වියේ පසු වූ අඹුසැමි යුවළක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ යුවළගේ මුණුපුරා විසින් ඊයේ (12) මෙම අපරාධය සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අපරාධයට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සාලියවැව පොලිසිය සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52