මිටි පිටින් හොර ඩොලර් ඇල්ලූ සිද්ධියේ වැදගත් තොරතුරු රැසක් හෙළිවෙයි

ව්‍යාජ ඩොලර් 100 නෝට්ටු තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණු කාන්තාව හෙට (09) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

රුපියල් කෝටි 21ක වටිනාකමකින් යුත්, ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු මිටි 60ක් සමඟ වයස අවුරුදු 53ක කාන්තාවක්
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේ දී පිහිටි නිවසක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස සොයාගත් ව්‍යාජ ඩොලර් නෝට්ටු විදෙස් රටක දී මුද්‍රණය කර මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය සැක පලකරනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් රවටා මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඩොලරයක් රුපියල් 284ක මුදලකට හුවමාරු කිරීමට සූදානම්ව සිට ඇති බවයි කරුණු හෙළිව ඇත්තේ.

මෙම ව්‍යාජ මුදල් ජාවාරමට පාකිස්ථාන ජාතිකයෙකු ද සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06