මෑත ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවෙන් ආනයනය කළ බොරතෙල් නෞකාව දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන WTI වර්ගයේ බොරතෙල් රැගත් නෞකාවක් මෑත ඉතිහාසයේ පළමුවරට ඊයේ (28) දිනයේ දිවයිනට පැමිණි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පවසනවා.

මෙම නෞකවම මඟින් WTI වර්ගයේ බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගෙන ආ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මැදපෙරදිගින් පිට වෙනත් ස්ථානයකින් බොරතෙල් නෞකාවක් මිල දී ගත් පළමු අවස්ථාව මෙය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ සමඟ කලාප දෙකකින් ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයන කිරීම ආරම්භ කර ඇති බව සඳහන් කළ ඔහු, ශ්‍රී ලංකාවට බොරතෙල් හෝ පිරිපහදු කළ තෙල් ලබා ගැනීමට තිබූ බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි සඳහන් කර සිටියේ.

ඒ, අනුව ලබන ජූලි මස අවසන් වන තුරු අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

  1. ඇමරිකානු ඊශ්‍රායලය සහ ඉන්දීය සබදතාවය තවත් ශක්තිමත් කර ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57