මැෂින් කියතෙන් දෙපා කපා දමා පුද්ගලයෙකු මරුට….

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ දෙපා, ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙම ඝාතනය සිදුව ඇත්තේ, කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයේදීයි.

තුවාලකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටිය දී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකුයි.

කටුගස්තොට පදිංචි 54 හැවිරිදි සැකකරු අදාළ යාන්ත්‍රික කියතද සමග අත්අඩංගුවට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06