මැලේසියාවේ දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී දරුණු අනතුරක්

මැලේසියාවේ බටහිර පෙරාක් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ දී ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

බටහිර පෙරාක් ප්‍රාන්තයේ ලුමුට් නාවික හමුදා කඳවුරේ දී අද උදෑසන 9.32ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානා දෙකේ සිටි පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් යන දෙක මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරන් පසු එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර, අනෙක් යානය අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19