‘මැරී කරන්න ඉන්න කෙනා කට වහගෙන බෝඩ් එකක් අල්ලන් ඉන්න කිවුවා’ ජනතාව වෙනුවෙන් පියුමිත් පාරට

අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් ගොඩක් අය ආදරේ කරන නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. විවිද ගීත විෂුවල් හරහා වගේම ‘Lucknow’ ‘වස්සානේ සඳ’ ‘රයිගමයයි ගම්පලයයි’ වැනි සිනමාපට හරහා ලාංකේය ප්‍රේක්‍ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. කොහොම වුනත් පියුමි කියන්නේ ලංකාවේ පුවත් මවන චරිතයක්. ඉතින් ඇය අද කරපු අපූරු වැඩක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

මේ දවස්වල ලංකාවේ හැමෝම දූෂිත පාලයන් එලවන්න පාරට බැහැලා අරගල කරනවා. ඉතින් පියුමි හන්සමාලිත් පාරට බැහැලා. ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගෙ රටෙ ජනතාව දුක් විදිනවා කන්න නැ බඩ මිල ගන්න ඇත්තටම දුකයි ටම ආන්ඩුව ගෙන්න මමත් එයාලට කඩෙ ගිය කෙනෙක් එ මගෙ රටට හොදක් වෙයි කියලා හිතලා. එත් news බැලුවය අසරන අම්මල අඩනවා. තවත් අය බුමිතෙල් පොලිම් වල ඉන්නවා වැස්සෙ තෙමි තෙමි. අව්වවෙ වෙලි වෙලි තවත් අය මේ මේ ලෝකේ දාලා යනවා. අනෙ දෙවියනෙ මෙවා බලන් ගෙදර ඉන්න තවත් බැ අද තමයි ලංකාවට ආවෙ එ ආව ගමන් මමත් පාරට බැස්සා. marry කරන්න ඉන්න කෙනාගෙන් අහලා ආවෙ එයාකිව්වා එපා යන්න කියලා මම කිව්වා බැ මට යන්නම ඔනෙ කියලා. හා එහෙනම් යන්න දෙනවා ඔය කට වහන් bord එක අල්ලං ඉදලා එන්න කිව්වා මම කට වහන් හිටියා ඉතිං”

https://youtu.be/IGoaCzXilkE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27