මැයි 09 සිදුවීම ගැන පොලිසියෙන් ආපු අලුත්ම තොරතුරු

මැයි මස නමවනදා දිවයින පුරාම සිදු වූ දරුණු සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 1500 ක් දක්වා ඉහලගොස් ඇති බව වාර්ථා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මාධ්‍යයට සඳහන් කලේ ඉන් හයසිය හැත්තෑ හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

ඉකුත් පැය විසි හතර තුළදී තවත් පැමිණිලි අටක් ක් ලැබී ඇති අතර ඒ අනුව මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති මුලු පැමිණිලි සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14