මැතිව්ස් දෙවන ටෙස්ට් තරගයට සූදානම්

කොවිඩ් ආසාදනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සුවය ලබා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ නිරෝධායන කාලසීමාව අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයේ පසුවන බවයි.

ඒ අනුව ඔහු දෙවන තරගය වෙනුවෙන් සිදුකරනු ලබන තෝරාගැනීම් සඳහා එක්වීමට නියමිතයි.

ඔහුට ක්‍රීඩා කිරීම සඳහා වෛද්‍ය අනුමැතිය ද ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් ආසාදනය ව ඇති බව ඊයේ (04) තහවුරු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18