මැතිවරණ රාජකාරියේ සිටි තිදෙනෙක් මිය ගිහින් – පොලිස් නිලධාරියෙකුත් ඒ අතර (වීඩියෝ)

මැතිවරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් සහ තවත් සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙක් හදිසියේ ජිවිතක්ෂය පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

අද (14) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් ඔහුන් මෙලෙස ජීවිතක්ෂයට පත්වන ඇති බවට විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෝපායි, කැස්බෑව සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල දී මෙම මරණ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් අද (14) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවා.

මන්නාරම සහ බියගම යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04