මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ පැමිණිලි 791ක් වාර්තා වී ඇති බවයි.

ඊයේ (26) දිනයේ දී පමණක් පැමිණිලි 75ක් ලැබී ඇති අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් ද ඒ අතර වනවා.

මේ අතර ලැබී ඇති සමස්ත පැමිණි සංඛ්‍යාව තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 07ක් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි 791න් පැමිණිලි 645ක් මේ වනවිටත් විසඳීමට කටයුතු කර තිබෙනවා.

තවත් පැමිණිලි 146ක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23