මැතිවරණ කොමිසම අද රැස්වෙයි – තේරීම්භාර නිලධාරීනුත් කොළඹට

මැතිවරණ කොමිෂන් සභාව අද (28) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

මහ මැතිවරණය සඳහා වැයවන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට ද මෙහිදී එළඹීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැයවනු ඇති බවට ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 11ක්.

මේ අතර සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (28) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඉදිරි මැතිවරණ කටයුතුවල ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එළඹෙන නොවැම්බර් මස 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15