මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශය වෙත විශේෂ ලිපියක්

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට හැකියාවක් පවතී ද නැද්ද යන්න පිළිබඳව පිළිතුරක් අපේක්ෂාවෙන් මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි කරුණු වාර්තා වුණේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට වෙනුවෙන් රුපියල් බිලියන 10ක මුදලක් වැයවන බවට ගණන් බලා ඇති අතර, එම මුදල් ප්‍රමාණය ලබා දිය හැකි ද නැද්ද යන්න කරුණු සහිතව දන්වන්නැයි, අදාළ ලිපියෙන් ඉල්ලා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් අද (24) ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

  1. OKKOMA EKATHU WELA GEMA GAHANNE ELECTION EKA NOTHIYA INNA. PITIN APITA PENNA BORWATA PADA SHOW DANAWA. ATHULEN OKKOMA EKAYI. LOKKANGE GEMA UDIN MUNGE GEMA YATIN. MEKATA THAMAYI PARIBHOGIKA SEWA LOKKA KIYANA EKA KARANNETH. EKA UDIN YATIN DEKEN MA GEMA GAHANAWA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15