මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයත ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ කිසිඳු ර‍ජයේ හෝ පළාත් සභා කාර්යාලයක, පාසලක, පළාත් පාලන ආයතනයක හෝ වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල තුළ දී මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදීම රැස්වීම පැවැත්වීම හෝ වෙනත් එවැනි කරනා සිදුකිරීම සම්පුර්ණයෙන් තහනම් බවයි.

ඒ, අනුව එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

එම නිවේදනය පහතින්..

9 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31