මැතිවරණයක් කැඳවන්න – එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා බංග්ලාදේශයෙන් ඉල්ලයි

බංග්ලාදේශයේ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, අන්තර්වාර රජයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ ක්‍රියාවලියට කාන්තාවන් මෙන්ම සුළුතර ප්‍රජාවන් ද ඇතුළත් කරන ලෙසයි.‍

“අන්තර්කාලීන රජයේ සහාය ඇතිව බංග්ලාදේශයේ සන්සුන්ව හා පාර්ලිමේන්තු මැතිවරණයක් සංවිධානය කිරීමට දරන උත්සාහයන් මහලේකම්වරයා සාදරයෙන් පිළිගනී” යනුවෙන් මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වුණා.

“රට පුරා සිටින කාන්තාවන්, තරුණයින් සහ ජනතාවගේ මෙන්ම සුළුතර සහ ආදිවාසී ප්‍රජාවන්ගේ හඬ ද සැලකිල්ලට ගැනීම ඇතුළුව සියලු දෙනා ඇතුළත් කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ඔහු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටී.,” අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය අගෝස්තු 5 වැනි දා, විරෝධතා මධ්‍යයේ ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, බංග්ලාදේශය අස්ථාවර දේශපාලන තත්වයක් අත්විඳිමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09