“මැණිකේ මගේ හිතේ” මියුසික් වීඩියෝ එකේ කෙල්ල, ගැන අමුතු කතාවක් කරලියට

මදූෂි සොයිසා කියන්නේ මේ දවස්වල බුකියේ බොහෝම කතාබහට ලක්වන චරිතයක්. “මැණිකේ මගේ හිතේ” ගීතයේ රූප රචනාව තුළින් ජනප්‍රියත්වයට පත්වුණු ඇය මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ බොහෝම අඩුවෙන්.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත්, ඇය ගැන කිසිම සඳහනක්, තොරතුරක් දැකගන්න ලැබුණේ නෑ.

මේ අතරතුර තමයි ඇය surgery එකක් මඟින් ඇගේ උකුල, කලවා වෙනස් කරගෙන ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණේ.

මෙහි ඇත්ත නැත්ත මොකක් වුණත් ගොඩක් දෙනෙක් ඒ කතාව විශ්වාස කළා.

ඒ කිසිම කතන්දරයකට පිළිතුරු නොදුන් නමුත් මධුෂි ඇගේ මුහුණු පොතේ, ඇගේම ඡායාරූපයක් සමඟ සටහනක් පළ කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන…

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්,
එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්,
කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්,
පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්,
එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්,
කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක් ගැන නම්,
පනින්න හදන්නේ අනුන්ගේ ප්‍රශ්නෙකට නම්
හරි,
ළඟ ඉන්නෙ කිසිම දෙයක් කිව්වට තේරුම් ගන්නෙ නැති, තේරුම් ගන්න බැරි රට පඬියෝ රැළක් නම්
අනේ පිංසිද්ද වෙයි,කරුණාකරලා කියන්න හදපු දේ ගිලලා ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.
මේ ලෝකෙ වැඩිම අපරාධ තොගයක්, වැඩිම ප්‍රශ්න ගොඩක්, වැඩිම සිත් රිදීම් ප්‍රමාණයක්‌ ඇතිවෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි “කටවල් “හින්දා.
ඉස්සරනම් කිව්වේ ගෑනුන්ගේ කටවල් හින්දා කියලා, හැබැයි දැන්නම් සමහර පිරිමින්ගේ කටවල් ගෑණුන්ට හපන්,
තාම වචන පිටකරනවට tax ගහන්න ගැසට් ගහලා නැති හින්ද ද මන්දා උදේ ඉඳලා රෑ වෙනකම් දන්න නොදන්න, අවශ්‍ය අනවශ්‍ය, හැම මංගල්ලෙටම කට ඇරගෙන දඟලන එකෙන් වෙන්නෙ, තමනුත් නැතිවෙලා අනිත් මිනිහත් කැත වෙන එක විතරයි.
වාචාල මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න මුඛරි මිනිස්සු නිහඬ වෙනවා,
එතකොට ඉතින් අර වාචාල සෙට් එක ඒ කටවල් වලින් ගෙවලුත් ගිනිතියල ගමත් ගිණිතියලා රටත් ගිණි තියලා තමයි පස්ස බලන්නේ.
මේ ලෝකෙ ලේසියෙන්ම ලස්සන කරන්න පුළුවන් එකම අවයවයත්, තත්පරෙන් චොර කරලා කැත කරලා ලේසියෙන්ම ගිණි තියන්න පුළුවන් එකම අවයවයත් ඔය නහයට පහලින් තියන “කටවල් “ම තමයි.
අන්න ඒ නිසා අරින්න කලින්, අරමුණ හොඳ දෙයක්ද, නරක දෙයක්ද කියලා ආයෙත් සැරයක් හිතලා ඊට පස්සේ අරින්න. (කට )
අනිත් හැමවෙලේම පුළුවන්තරම් ඔය කට කියන අවයවය වහගෙනම ඉන්න.
ඒක ලොකු උදව්වක්‌.
සමහරක් කටවල් වැහිලම තිබ්බනම් අද අපේ රටවල් වලට උනත් මේ තරම් කරදර නැහැ.
ලබන අවුරුද්දේ ඉඳන් වත්,පුළුවන් තරම් කට වහන් ඉන්න බලන්න,
රටට සේවය කරන්න මහ ලොකු දේවල්ම කරන්න ඕනෙ නැහැ, තමන්ගෙ කට පරිස්සම් කර ගත්තම ඇති.
ඇත්තටම ඒක ඔයා හිතනවට වඩා ලොකු සමාජ සේවයක්
අනිශා ජයකොඩි

පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌
image d58a8d5957
image febdfc2ec5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40