spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘මැණිකේ මගේ හිතේ‘ පටිගත කිරිමේදී සිදුවු වැරදුනු සහ රසබර දේවල් අඩංගු වීඩියෝවක් එළියට

‘මැණිකේ මගේ හිතේ‘ ගීතය මේ වනවිට මිලියන 88 ක් පමණ නරඹා ඇති අතර ශ්‍රී ලංකාවේ ගායිකාවකගේ නාලිකාවකට පළමු වරට යූටියුබ් මිලියන 2 ක සාමාජිකයින් එක්වූ අවස්ථාවද අද (5) යොහානි සටහන් කළාය.

ලංකාවේ ජනප්‍රිය වූ මියුසික් වීඩියෝ සමග ගත්කල අවම මට්ටමේ වියදමකින් නිර්මාණය කර තිබූ යොහානි ගයන මෙම ගීතයේ පටිගත කිරීමේ අවස්ථාවේ ලබාගත් දර්ශන ඇසුරින් නිර්මාණය කල පසුබිම් නිර්මාණ වීඩියෝවක්ද මේ වනවිට එළිදක්වා ඇත. පසුබිම් වීඩියෝව පහතින්…

https://www.youtube.com/watch?v=43nTXEJWnSE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?