මැණිකේ මගේ හිතේ ගීතයේ නැරඹුම් වාර ගණන මිලියන සිය ඉක්මවා යයි

යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් හරහා මිලියන 100ක (පස්වරු 6.30 වන විට මිලියන 100.4ක්) වාර ගණනක් නරඹා තිබේ.

ශ්‍රී ලංකාවේ ගීතයකට මේ ආකාරයෙන් විශාල ප්‍රතිචාරයක් හිමිවූ පළමු අවස්ථාව මෙය වෙයි. මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාව තුළ ජනප්‍රිය වීම මෙවැනි ආකාරයේ නැරඹුම්වාර සංඛ්‍යාවක් හිමිවීමට හේතුව වෙයි.

එසේම ඇයගේ යූ ටියුබ් නාළිකාවට මිලියන 2.17ක ග්‍රාහකයන් ප්‍රමාණයක් එක්ව ඇති අතර එය ශ්‍රී ලංකාවේ ගායිකාවකට/ගායකයෙකුට ඇති වැඩිම ග්‍රාහකයන් ප්‍රමාණය වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
144
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52