මැණික් ගඟේ දිය නාමින් සිටි හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්

මැණික් ගඟේ අංක 02 පාලම අසළ තොටුපලේ දිය නාමින් සිටිය දී හිමිනමක් ඊයේ (17) රාත්‍රියේ කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමට උත්සාහ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (17) රාත්‍රී 8.00ට පමණ හිමිනම මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කිඹුලා සමඟ පොර බැඳීම හේතුවෙන් අදාළ හිමිනමට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තුවාල ලැබූ හිමිනම කතරගම රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51