මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක තෙරපීමකින් 12ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝ හි ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට මෙලෙස උත්සාහ දරා ඇති අතර ක්‍රීඩාංගණයේ ධාරුතව පවතින්නේ පුද්ගලයින් 41,000කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කළේ.

1977 දී ආරම්භ කරන ලස ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙල සෑම වසර හතරකට වරක් පැවැත්වෙන බහු ක්‍රීඩා ඉසව්වක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10