මැක්කන් නිසා බලපිටිය රේවතය වැසේ

බලු මැක්කන් හේතුවෙන් බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය අද (28) සහ හෙට (29) යන දෙදින තුළ වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

බලු මැක්කන් සහ කුඩා වැලි මැක්කන් විශේෂයක් පාසල් භූමිය පුරා ව්‍යාප්ත වී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති අතර, අවශ්‍ය බෙහෙත් වර්ග යොදා මැක්කන් මර්දනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල දින දෙකක් වසා තැබීමට තීරණය කළ බවයි එහි විදුහල්පතිවරිය සඳහන් කළේ.

අයාලේ යන සුනඛයි පාසල තුළ ගැවසීම මෙම ගැටළුවට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14